33.9 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදිවයින පුරා සංවර්ධන නිලධාරින් ලෙඩ නිවාඩු

දිවයින පුරා සංවර්ධන නිලධාරින් ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා අද(14) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය පවසයි.

එහි ලේකම් චන්දන සූරියආරච්චි පැවසුවේ, රැකියාලාභී උපාධිධාරි සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක සහය ඇති අද දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි.