24.5 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞදි විදේශ අමාත්‍යවරයා දිවයිනට

සෞදි විදේශ අමාත්‍යවරයා දිවයිනට

නිල සංචාරයක් සඳහා සෞදි අරාබි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් පර්හාන් අල් සවුඩ් මහතා අද (14) අලුයම දිවයිනට පැමිණියේය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ සෞදි විදේශ අමාත්‍යවරයා සමග තවත් සාමාජිකයින් 17 දෙනෙකු දිවයිනට පැමිණි බවයි.

දිවයිනට පැමිණි ඔවුන් පිරිස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය. සෞදි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.