26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිතයෙක් අද දිවයිනට

IMF නියෝජිතයෙක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නියෝජිතයෙකු අද (14) දිවයිනට පැමිණීමට නියමිතය.

එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා මුදල් අමාත්‍යවරයා හමුවීමට නියමිතව ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව වෙනුවෙන් පත්කර ඇති නියෝජිත මසහිරෝ නොසැකි විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවයි.

මීට අමතරව පවතින ඩොලර් අර්බුදය හා ණය පිළිබඳ සාකච්ජා කිරීමටද නියමිත බව ඔහු සඳහන් කරයි.