30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් බෙදාහැරීම අත්හිටුවයි

ගෑස් බෙදාහැරීම අත්හිටුවයි

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද (16) සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් සීමිත වශයෙන් සපයන බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අතර අද අලුයම් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා ගෑස් අලෙවි නියෝජිත අලෙවිසැල් අසල පෝලිම් ගැසී සිටින බවට වාර්තා වෙයි.