23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමාතර ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර කැකනදුර ප්‍රදේශයේදී නිවසකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සභාපතිවරයා පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.