30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම බස් ධාවනය සීමා කෙරේ

ලංගම බස් ධාවනය සීමා කෙරේ

ග්‍රාමීය මාර්ගවල ලංගම බස් රථ ගමන් වාර සීමා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පවතින ආර්ථික අර්බුදය සහ සේවක හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන අත. ඊයේ (14) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වේලාවන්වලදී ගමන් වාර ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.