26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිබලැති යතුරු පැදි සවාරියට නාමල් සම්බන්ධ නැහැ

අධිබලැති යතුරු පැදි සවාරියට නාමල් සම්බන්ධ නැහැ

අධිබලැති යතුරු පැදි හා සුඛෝපභෝගී වාහන රැසක් ගමන් කළ වාහන පෙළපාලියට අමාත්‍ය නාමල් රාජපක්ෂ හෝ ඔහුගේ සහෝදරයන් සම්බන්ධ නෙමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන එස්. කාසිලිංගම් පවසයි.

එය පෞද්ගලිික වාහන පෙළපාලියක් බවත් අසත්‍ය ප්‍රවෘත්ති හුවමාරු කිිරීමෙන් වළකින ලෙසත් ඔහු වැඩිදුරටත් පවසයි.