30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගානක පොල්ලක්

දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගානක පොල්ලක්

දුම්රිය ස්ථානවල සහ දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි ස්ථානවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට පෞද්ගලික ආයතනවලින් සහ දැන්වීම් නියෝජිත ආයතනවලින් රුපියල් කෝටි ගණනක ගෙවීම පැහැරහැර තිබේ.

අදාළ ආයතනවලට එම මුදල් ගෙවන ලෙස කොතරම් සිහිකැඳවීම් කළද තවමත් මුදල් නොගෙවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සිහිකැඳවීම්වලට අවස්ථා කීපයකදී ප්‍රතිචාර නොදැක්වූ ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.