27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජන විරෝධය මැද සුපිරි රථ සැණකෙළිය නවතී

මහජන විරෝධය මැද සුපිරි රථ සැණකෙළිය නවතී

කල්පිටියේ සිට අනුරාධපුර දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මීරිගම සිට පැමිණි යතුරුපැදි සවාරිය නතර කර තිබේ.

මහජන විරෝධය හා කොන්දේසිවලට පටහැනිවීම හේතුවෙන් යතුරුපැදි සවාරිය නතර කළ බව පොලිසිය පවසයි.

පොලිස් ආරක්ෂාවද සහිතව අධිසුඛෝපභෝගී වාහන සමගින් අධිබල යතුරු පැදි පිරිවරාගෙන ඊයේ (17) කුලියාපිටියේ සිට කල්පිටිය දක්වා මෙම පෙලපාලිය සංවිධානය කර තිබූ අතර මෙම සුපිරි රථ පෙළපාලියට මාදම්පේ ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.