30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවලස්මුල්ලේ අනතුරකින් සිසුන් 15ක් රෝහලට

වලස්මුල්ලේ අනතුරකින් සිසුන් 15ක් රෝහලට

මාතර සිට පාසල් සිසුන් පිරිසක් ගමන් කරමින් තිබූ බස් රථයක් වලස්මුල්ල, හඳුගල, හිඟුරුවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

අනතුරෙන් සිසුන් 15කට වැඩි පිරිසක් සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර බස් රථයේ තිරිංග අක්‍රිය වී ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 30කට ආසන්න පිරිසක්, ගුරුවරුන් දෙදෙනෙක් සහ දෙමව්පියන් 6දෙනෙක් සිට ඇති බව වාර්තා වෙයි.