28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් මෙරටට මුදල් ලැබීම භාග්‍යයක්

ඉන්දියාවෙන් මෙරටට මුදල් ලැබීම භාග්‍යයක්

අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට මුදල් තොගයක් ලැබීම වාසනාවක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදීය.

ඉන්දියාව මෙවන් උපකාරයක් කළේ පළමු වතාවට බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමට විදේශ අමාත්‍යවරයාට හෝ මුදල් අමාත්‍යවරයාට වගකීමක් ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.