28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව අද

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවූ සර්ව පාක්ෂිත සමුළුව අද (23) කොළඹදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාවකට අනුව මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබූ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක් මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය, තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂය, තමිල් මක්කල් තේසිය කූට්ටනි, අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ මෙම සර්වා පාක්ෂික සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත.