26.7 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ගෙන් ජනතාවට සහන සලසන නව අයවැයක්

බැසිල්ගෙන් ජනතාවට සහන සලසන නව අයවැයක්

අමාත්‍ය මණ්ඩලය එකඟ නම් ඉදිරියේදී නව අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කළහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේදීය.

එසේ ඉදිරිපත් කරන්නේ නම් එම නව අයවැය හරහා එළඹෙන සිංහල දෙමළ හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට විශාල සහනයක් ලබා දීමට අපේක්ෂාවෙන් පසුවන බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.