26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල වැඩි කළාට ජනතා විරෝධයක් නෑ

ඉන්ධන මිල වැඩි කළාට ජනතා විරෝධයක් නෑ

ඉන්ධන මිල වැඩි කළැයි ජනතාවගෙන් විරෝධයක් මතු නොවූ බවත් තවත් දින දෙකකින් ජනතාවගේ ඉන්ධන ගැටලුව විසඳීමට කටයුතු කරන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසීය.

තමා ඉන්ධන පිරවුම් හල්වලට ගොස් එහි ඇති ප්‍රශ්න පිළිබඳව සොයා බලා ඇති බව පැවසූ සභාපතිවරයා කියා සිටියේ පවතින ඉන්ධන හිඟයට හේතුව ජනතාව කෑන්වල ඉන්ධන එක්රැස් කිරීම බවයි.