25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා යළි හිස ඔසවයි

කොරෝනා යළි හිස ඔසවයි

කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන නීති රීති හදිසියේ ඉවත් කිරීම නිසා යුරෝපා රටවල් ගණනාවක නැවතත් කොරෝනා වසංගතය හිස ඔසවමින් තිබෙන පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව යුරෝපා රටවල් 18ක නැවත කොරෝනා වසංගත රැළි මතු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂක වෛද්‍ය හෑන්ස් ක්ලූ‍ග් අනාවරණය කළේය.