27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විදේශ ඇමති ෂෙඩ් එකට යයි

ඉන්දීය විදේශ ඇමති ෂෙඩ් එකට යයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් කොළඹ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධනහලකට ගොස් තිබේ.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 500ක ණය ශ්‍රී ලංකාවේ ජනතාවගේ එදිනෙදා දිවියට උපකාරී වනු ඇති බවයි.