― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තාන අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්

පාකිස්තාන අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාළ යෝජනාව අනිද්දා (31) විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීම දින 07ක් තුළ පැවැත්වීමට නියමිතය.