― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති, මැති, ඇමති නිවාස විදුලි කප්පාදුවෙන් නිදහස්?

ජනපති, මැති, ඇමති නිවාස විදුලි කප්පාදුවෙන් නිදහස්?

අද (30) දිවයින පුරා පැය 10ක විදුලි කප්පාදුවක් ස්දුකෙරෙන අතර ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස ඇතුළත් ප්‍රදේශව විදුලි කප්පාදුවෙන් නිදහස් කර තිබේ.