29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින කිහිපයකට රට වහන්නැයි යෝජනාවක්

දින කිහිපයකට රට වහන්නැයි යෝජනාවක්

රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබේ.

රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ඉන්ධන හිඟය නිසා පාසල් ළමුන්ට පාසල් යෑමේ දුශ්කරතාවක්ද හටගෙන ඇතිඅ අතර විදුලි කප්පාදුව නිසා ව්‍යාපාර වෙත එල්ල වී ඇති තර්ජනය හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුදවලට විසඳුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කර යුතු බව ඔවුන් පවසයි. ආණ්ඩුව විසින් මෙම යෝජනාව මේ වනතෙක් සැලකිල්ලට ගෙන නොමැත.