26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනාමල්ට ඉඩ දෙන්න පෝලිමේ තිබූ වාහන ඉවත් කරලා

නාමල්ට ඉඩ දෙන්න පෝලිමේ තිබූ වාහන ඉවත් කරලා

ඉන්ධන ලබා ගැනීමට පැමිණ පොළිමේ සිටි මිනිසුන්ගේ වාහන අමාත්‍ය නාමල් රාජපක්ෂ එම මාර්ගයේ පැමිණෙන බව පවසමින් ඉවත් කිරීමේ පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

බණ්ඩාරවෙල ක්‍රීඩාංගණය අසළ පිහිටි පිරවුම්හලෙන් ඉන්ධන මිලදී ගැනීමට පැමිණි වාහන මෙලෙස ඉවත් කර ඇති අතර අමාත්‍යවරයා එම ක්‍රීඩාංගණයට පැමිණීම හේතුවෙන් එලෙස වාහන ඉවත් කිරීමට රියදුරන්ට නියෝග කළ බව පෝළිමේ සිටි ජනතාව පවසයි.