28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාවක් නිසා ටවුන්හෝල් අවට වාහන තදබදයක්

විරෝධතාවක් නිසා ටවුන්හෝල් අවට වාහන තදබදයක්

කොළඹ, ටවුන්හෝල් ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට ජනතාව ඩීසල් ඉල්ලා විරෝධතාවයක නිරතවීම නිසා නෙළුම් පොකුණ රඟහල ආසන්න ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

ජනතාවට ඩීසල් රැගෙන යෑමට පැමිණි බෝතල් මාර්ගයේ තබමින් විරෝධය පළ කිරීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ වනවිට පොලීසියෙන් පැමිණ තත්ත්වය පාලනය කර ඇත.