28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකා කම්කරු කොංග්‍රසයේ නව නායක සෙන්තිල් තොන්ඩමන්!

ලංකා කම්කරු කොංග්‍රසයේ නව නායක සෙන්තිල් තොන්ඩමන්!

ලංකා කම්කරු කොංග්‍රසයේ නව නායක ලෙස සෙන්තිල් තොන්ඩමන් තේරී පත්වී තිබේ.

අද (30) කොට්ටගල පැවති ජාතික සභා රැස්වීමේදී ඔහු නව නායකයා ලෙස තේරී පත්ව ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ පක්ෂ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේෂ්වරම් තේරී පත්ව තිබේ.

මේ අතර ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය හොබවනු ඇත.