25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalටවුන්හෝල් අවට වාහන ගමනාගමනයට බාධා

ටවුන්හෝල් අවට වාහන ගමනාගමනයට බාධා

ටවුන්හෝල් අවට විශාල රථවාහන තදබදයක් ඇතිව තිබේ.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

විශේෂ ශ්‍රේණියේ උසස්වීම් නීතියානුකූල නොවන ලෙස අත්හිටුවීමට විරෝධය පාමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙම විරෝධතාවයේ නිරත වෙයි.