27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් එකක්

ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් එකක්

පැනවූ ඇඳිරි නීතිය තවත් තර කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරළේ නොසිටිය යුතු බවයි.