26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහානේ තවත් විරෝධතාකරුවන් 26ක් අත්අඩංගුවට

මිරිහානේ තවත් විරෝධතාකරුවන් 26ක් අත්අඩංගුවට

ඉකුත් 31 වනදා මිරිහානේ ජනාධිපති නිවස අසළ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව රෝහල්ගත කෙරුණු 26 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ එම 26 දෙනා කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වූ අතර එම පිරිස සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු අප්‍රේල් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.