28 C
Colombo
Saturday, October 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialනාමල්ගේ බිරිඳ, පුත්‍රයා, මාමණ්ඩිය සහ නැන්දම්මා රට හැර යයි

නාමල්ගේ බිරිඳ, පුත්‍රයා, මාමණ්ඩිය සහ නැන්දම්මා රට හැර යයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ, දරුවා සහ ඇයගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ඊයේ (02) උදෑසන 8.35ට පමණ රටින් පිටව ගොස් ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අනෙක් ලේලියන් දෙදෙනා රට හැර ගොස් තිබේද යන්න තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකි බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් දන්වයි.

ලිමිණී රාජපක්ෂගේ මෙම ගමන හදිසි සැලසුමක් අනුව සිදු කළ බවත් ඇය සමඟ ඇයගේ දෙමාපියන්ද මාලදිවයින හරහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.