27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දැන්වූ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.