33.9 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) උදෑසන 10ට රැස්වීමට නියමිතය.

පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ලෙස ඊයේ (05) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළ අතර ආණ්ඩු පක්ෂය ඊට එකඟතාව පළ නොකළේය.

මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බව ප්‍රසන්න රණතුංග පැවසීය.