25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalටියුෂන් ගුරුවරුත් පාරට බහී

ටියුෂන් ගුරුවරුත් පාරට බහී

‘ටියුෂන් එකමුතුව’ විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් මේ වනවිට බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවත්වේ.

මෙම විරෝධතාව සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් පිරිසක් එක්ව ඇති අතර ඔවුන් පවසන්නේ පවතින විදුලි සහ ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි.

ඒවාට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාවේ නිරත වෙයි.