26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති ප්‍රමුඛ සියල්ලෝම ඉල්ලා අස් විය යුතුයි

අගමැති ප්‍රමුඛ සියල්ලෝම ඉල්ලා අස් විය යුතුයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වී නව අන්තර්කාලීන පාලනයකට යා යුතු බව අද (07) පාර්ලිමේන්තුව අමතමඉන් විමල් වීරවංශ පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි නව පාලනයකට ගොස් අවම වශයෙන් ඩොලර් බිලියන 04ක මුදලක් සොයා ගැනීමට කටයුතු කළ යුතු බවයි.