27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැඩි රැකවල් මැද ජනපති අද පාර්ලිමේන්තු එයි

දැඩි රැකවල් මැද ජනපති අද පාර්ලිමේන්තු එයි

රට තුළ මතුවූ දේශපාලන අර්බුදයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණියේය.

එහිදී ජනාධිපතිවරයා බොහෝ වේලාවක් පාර්ලිමේන්තුවේ රැඳී සිටිනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.