26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ මිලට ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක්

ඖෂධ මිලට ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක්

ලෝක බැංකුව ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍ය ආධාරයක් ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ ගණනාවකම හිඟයක් පවතින අතර මේ හේතුවෙන් රෝගින් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවකට පත්ව ඇත.
ඒ හේතුවෙන් මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙම මූල්‍ය ආධාරය දෙනු ලැබේ.