― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 39ක් විපක්ෂයේ අසුන් ගනියි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 39ක් විපක්ෂයේ අසුන් ගනියි

ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ 10ක මන්ත්‍රීවරුන් 39 දෙනෙක් අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබීය.

එහිදී හිටපු අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කළේ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ ආණ්ඩුව ගෙන යනු ලබන ක්‍රියාමාර්ගයට සහ අර්බුදය මැද විපක්ෂය ගෙන යන ඊනියා වැඩපිළිවෙලට එරෙහිව මැදි මාවතක ගමන් කිරීම වෙනුවෙන් බවයි.