26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇතැම් රෝහල්වල හදිසි නොවන සැත්කම් කල් දැමේ

ඇතැම් රෝහල්වල හදිසි නොවන සැත්කම් කල් දැමේ

ඇතැම් රෝහල්වල දින නියම කරන හදිසි නොවන සැත්කම් සිදුකිරීම කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ලබාගැනීමේ ගැටලුවත් සමඟ පවතින තත්වය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

එසේම රෝහල් පද්ධතිය තුළ මේ වනවිට නොමැති ඖෂධ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැහැදිළි කිරීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධ 646 න් 37ක් මේ වනවිට නොමැති බවයි.