26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රියන්ත කුමාර ඝාතනයේ 06කට මරණ දඬුවම

ප්‍රියන්ත කුමාර ඝාතනයේ 06කට මරණ දඬුවම

පකිස්ථානයේ සියල්කොට් නුවර දී කෲර වද හිංසාවට ලක්කර ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට අධිකරණය විසින් දඩුවම් නියම කරනු ලැබ තිබේ.

ඒ අනුව, පකිස්ථාන අධිකරණයක් විසින් විත්තිකරුවන් 6 දෙනෙකුට මරණ දඬුවම ලබා දුන්නේය.

තවත් සැකකරුවන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.