27.8 C
Colombo
Friday, May 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිරිපිටි මිල යළි වැඩි වෙයි!

කිරිපිටි මිල යළි වැඩි වෙයි!

ආනයනික කිරිපිටි මිල යළි ඉහළ දමනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පැවසීය.

මෙම මිල වැඩි කිරීම බොහෝදුරට ලබන සතියේදී සිදුකෙරෙනු ඇති බවත් මේ වන විට පවතින කිරිපිටි තොග අවසන් වී ඇති බැවින් නැවත ආනයනික කිරිපිටි තොග ලබන සතියේදී ලැබීමට නියමිත බවත් ඔහු අවධාරණය කළේය.

ඒ අනුව ලබන සතියේදී කිරිපිටි තොග ලැබුණු පසු අදාළ මිල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.