31.1 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්

ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත හේරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කර තිබේ.

මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ පසුගිය 15 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම නව පත් කිරීම ඊයේ(21) සිදු කර තිබේ.