27.2 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews25 වැනිදා දීප ව්‍යාප්ත ගුරුවරු වැඩ වරති

25 වැනිදා දීප ව්‍යාප්ත ගුරුවරු වැඩ වරති

ලබන 25 වැනිදා ලංකාවේම ගුරුවරු ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර ඇති බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

ඉන්ධන ගැටලුවලට විසඳුම් නොමැතිව වීම හේතුවෙන් පාසල් පවත්වාගෙන යාමට ‌කළ යෝජනාව ප්‍රතික්ෂේප වීම මුල්කරගෙන මෙම විරෝධය පළකරන බව හෙතෙම අවධාරණය කළේය.