33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ වෙළඳසලක හිමිකරුවෙකු ඉලක්ක කර ඊයේ (26) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.