29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් සැපයුම හරි අඩකින් අඩු කෙරේ

ගෑස් සැපයුම හරි අඩකින් අඩු කෙරේ

දෛනික ගෑස් සැපයුම අඩකින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

මීට පෙර දෛනිකව ගෑස් සිලින්ඩර් 60,000ක් සැපයූ නමුත් එය 30,000ක් දක්වා අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

සිලින්ඩර් 60,000 අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුදලක් අවශ්‍ය වන බවත් එම මුදල මේ වන විට සපුරා ගැනීමට නොහැකි වීම නිසා මෙලෙස ගෑස් සැපයුම හරි අඩකින් අඩු කිරීමට ඔවුන් තීරණය කළ බවත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.