26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස දෙකක් ඇතුළත IMF සමඟ එකඟතාවක්

මාස දෙකක් ඇතුළත IMF සමඟ එකඟතාවක්

මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවයකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හමුවකට එක්වෙමිනි.

බොහෝදුරට අදාළ එකඟතාවය කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බව මහ බැංකු අධිපතිවරයා එහිදී අවධාරණය කළේය.