32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆොන්සේකා හරීන් වලිය මොකද්ද? ඔබ නොදත් කතාව එළියට

ෆොන්සේකා හරීන් වලිය මොකද්ද? ඔබ නොදත් කතාව එළියට

මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය පවත්වන ලබන මැයි රැළියේදී කාගේත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි ෆොන්සේකා හරීන් ගැටුම.

ඇත්තටම මොකක්ද මේ වුණේ..?

ඒ ගැන දේශපාලන ආරංචි මාර්ග අපිට සඳහන් කළේ මෙන්න මේ වගේ කතාවක්.

ෆොන්සේකා හරීන්ට කතා කරලා කියනවා සජිත් නායකතුමාට කලින් කතාව එයාට දෙන්න කියලා.

(නමුත් සජිත්ට කලින් කතාව තිබ්බේ හරීන්ට)

පස්සේ හරීන් කියනවා එහෙම කරන්න අමාරුයි. කලින් කතා කර ගත්ත විදියටනේ කථික අනුපිලිවෙල හැදුවේ කියලා.

පස්සේ ටිකක් කේන්ති ගිය ෆොන්සේකා කියනවා එහෙනම් මම යනවා කියලා.

පස්සේ හරීන් කියනවා ඔබතුමා කේන්ති ගන්න එපා ඉවසන්න කියලා.

ඒ එක්කම ෆොන්සේක හරින් දෙසට අත දිගුකරනවා, හරින ෆොන්සේකගේ අත ගසලා දාලා යනවා.

පස්සේ විපක්ෂ නායක්තුමා මැදිහත් වෙලා ගැටලුව විසදනවා. දෙන්නට දෙන්නා(ෆොන්සේකා සහ හරීන්) කණගාටුව ප්‍රකාශ කර ගන්නවා.

මැයි රැලිය ඉවර වෙලා රාත්‍රී 9 ට විතර අනෝමා ෆොන්සේකගේ අතින් හදපු ඉදිආප්ප ෆොන්සේකගේ ගෙදර ඉදන්ම හරීන් කෑවා..

මේක මේ සාමාන්‍ය දෙයක්..