28 C
Colombo
Tuesday, November 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්, උදය ඇතුළු පිරිස ජනපති හමුවෙයි

විමල්, උදය ඇතුළු පිරිස ජනපති හමුවෙයි

ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල් විරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ අද (02) සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.

එහිදී ජාතික සහයෝගීතා ආණ්ඩුවට සංකල්පයක් ලෙස එකඟතාව පළ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න ප්‍රකාශ කළේය.

සෙසු දේශපාලන පක්ෂ අන්තර්කාලීන ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා සමූහිකව ක්‍රියාමාර්ග ගැනීමට එහිදී තීරණය කර තිබේ.