28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ වෙයි

පොහොට්ටුව සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ වෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ස්වාධීන වූ පක්ෂ එකොළහේ යෝජනාවට ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.