26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුටින්ට පිළිකාවක් - බලතල ආරක්ෂක ලේකම් යටතට

පුටින්ට පිළිකාවක් – බලතල ආරක්ෂක ලේකම් යටතට

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ශල්‍යකර්මයට භාජනය වන කාලසීමාව තුළ සිය බලතල ප්‍රධාන ඔත්තු සේවා නිලධාරියෙක් වන නිකොලායි පතෘෂෙෆ්ට පවරා තිබේ.

නිකොලායි පතෘෂෙෆ් යනු රුසියාවේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා වන අතර ඔහු යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරුවෙකුද වෙයි.