ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුවා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන වූ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට ලිපියක් යවා තිබෙනවා.
ඒ ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසුව සිදුකරන සැලැස්ම කුමක්ද යන්නයි.
තවද ඔවුන් විසින් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
එම ලිපිය පහතින්…
