28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක නැවක් මෙරටට

ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක නැවක් මෙරටට

ඉන්දීය රජයේ සහයෝගීතාවය මත ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) මෙරටට ළඟා වී තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

මෙම ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000කින් සමන්විත වන අතර මේ වනවිට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ ලබා දී තිබේ.

තවත් ඉන්ධන තොග ඉදිරියේදී ඉන්දියාවෙන් මෙරටට ලබා දීමට නියමිතය.