27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රියේ පුත්තලම පලාවිය කල්පිටිය මාර්ගයේ මාම්පුරිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයාද රථයේ සිට ඇති අතර ඔහුගේ රියදුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.