26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ අදත් පාරට බහියි

අන්තරේ අදත් පාරට බහියි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වනු ලබන දැවැන්ත විරෝධතාව අද (05) දහවල් 12ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි.

ජපුර විශ්ව විද්‍යාලයෙන් ගමන් අරඹන මෙම විරෝධතාව මෙරට දේශපාලනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් දක්වා ගමන් කිරීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කරයි. ‘ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු’ යන්න මෙවර ඔවුන්ගේ තේමා පාඨය වී තිබේ.