හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන ලෙස අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කෙරුණා .ඒ අනුව එය මැයි 23 දක්වා විදෙස් ගමන් තහනම දීර්ඝ කරමින් නැවතත් සිතාසි නිකුත් කරන ලදී
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරන්නැයි ඉල්ලයි
Previous article
Next article

